Student Account Activation – ශිෂ්‍ය සාමාජිකත්වය ලබාගැනීම
මෙම වෙබ් අඩවියේ සාමාජිකත්වය ශිෂ්‍යයෙකු ලෙස ඔබට තනිව ලබාගත නොහැකි අතර ඔබේ ගුරුවරයා ගෝ උපදේශක වරයා පළමුවෙන් මෙහි සාමාජිකත්වය ලබාගෙන සිටිය යුතු වේ.
මෙම වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබාගැනීමට පළමුවෙන් ඔබේ ගුරුවරයා හෝ උපදේශක වරයාගෙන් ඔබේ පාඨමාලාවට අදාළ කණ්ඩායම් අංකය ලබාගෙන සිටිය යුතු වේ. ඔබ දැනටමත් ඔබේ ගුරුවරයා හෝ උපදේශක වරයා හරහා කණ්ඩායම් අංකය ලබාගෙන ඇත්නම් මෙතැනින් ලියාපදිංචි වීමේ උපදෙස් වෙත යොමු වන්න.
