පාඨමාලා ආරම්භය
පාඨමාලාව ආරම්භ කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. ඔබ ජංගම දුරකථනය භාවිතා කරන්නේ නම් මෙතැනින් එම උපදෙස් වෙතට යොමුවන්න.
පරිගණකය භාවිතා කරන්නේ නම්,
පහත දැක්වෙන්නේ ඔබේ පාඨමාලාවේ ප්‍රධාන පිටුවයි. මෙමෙ පිටුව තුල ඔබේ ගුරුවරයා ලබා දී ඇති ආකාරය අනුව දිනයට අදාළ පාඩම් කොටස් සහ පාඩමට අදාළ පරීක්ෂණ, ක්‍රියාකාරකම් සහ පැවරුම් දැකබලා ගත හැකිය.

දිනයට අදාළ පාඩම අවසන් කීරීම පහත ආකාරයට සිදු කල හැක. එමෙන්ම එම දිනයට / පාඩමට අදාළ ක්‍රියාකාරකමක් ලබා දී තිබෙන්නට පුළුවන. එම ක්‍රියාකාරකම ඇතුලත් උපදෙස් පහත අයුරින් ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකිය.

පාඩම් වලට අදාලව ඔබේ ගුරුවරයා පරීක්ෂණයක් දී ඇත්නම් එම පරීක්ෂණය සඳහා පහත දැක්වෙන ආකාරයට යොමු විය හැක.

පාඩම් වලට අදාලව ඔබේ ගුරුවරයා පැවරුමක් දී ඇත්නම් එම පරීක්ෂණය සඳහා පහත දැක්වෙන ආකාරයට යොමු විය හැක. පැවරුම සම්පූර්ණ කීරීමද වෙබ් අඩවිය තුලදීම සිදු කල හැක.

ඔබ ජංගම දුරකථනය භාවිතා කරන්නේ නම්,
පහත දැක්වෙන්නේ ඔබේ පාඨමාලාවේ ප්‍රධාන පිටුවයි. මෙමෙ පිටුව තුල ඔබේ ගුරුවරයා ලබා දී ඇති ආකාරය අනුව දිනයට අදාළ පාඩම් කොටස් සහ පාඩමට අදාළ පරීක්ෂණ, ක්‍රියාකාරකම් සහ පැවරුම් දැකබලා ගත හැකිය.

දිනයට අදාළ පාඩම අවසන් කීරීම පහත ආකාරයට සිදු කල හැක. එමෙන්ම එම දිනයට / පාඩමට අදාළ ක්‍රියාකාරකමක් ලබා දී තිබෙන්නට පුළුවන. එම ක්‍රියාකාරකම ඇතුලත් උපදෙස් පහත අයුරින් ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකිය.

පාඩම් වලට අදාලව ඔබේ ගුරුවරයා පරීක්ෂණයක් දී ඇත්නම් එම පරීක්ෂණය සඳහා පහත දැක්වෙන ආකාරයට යොමු විය හැක.

පාඩම් වලට අදාලව ඔබේ ගුරුවරයා පැවරුමක් දී ඇත්නම් එම පරීක්ෂණය සඳහා පහත දැක්වෙන ආකාරයට යොමු විය හැක.

පැවරුම සම්පූර්ණ කීරීම පහත ආකාරයට සිදු කල හැක.