පාඨමාලා සඳහා ලියාපදිංචිය
පාඨමාලා සඳහා ලියාපදිංචි වීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. ඔබ ජංගම දුරකථනය භාවිතා කරන්නේ නම් මෙතැනින් එම උපදෙස් වෙතට යොමුවන්න.
පරිගණකය භාවිතා කරන්නේ නම්,
ලියාපදිංචිය සඳහා ඔබේ උපදේශකගෙන් හෝ ගුරුවරයාගෙන් ඔබේ පන්තියට අදාල “කණ්ඩායම් අංකය” (Group Code) ලබාගෙන සිටිය යුතුය. “කණ්ඩායම් අංකය” (Group Code) ලබාගැනීමෙන් පසුව වෙබ් අඩවියේ දැක්වෙන “Student Registration” කොටසට යොමු වන්න.

“Student Registration” මගින් යොමු වූ විට පහත දැක්වෙන පෝරමය දැකගත හැකි වේ. එම පෝරමය මගින් අසා ඇති විස්තර ලබාදෙන්න. ඔබට කැමති අවසරපදයක් ඇතුලත් කරන්න.

“Register” වීමෙන් පසුව ඔබේ පාඨමාලාව තෝරාගැනීමට අදාල පිටුව වෙත යොමු වේ. මෙම පිටුව තුලදී ඔබ ඔබට අදාල පාඨමාලාවේ නම සහ ඔබේ ගුරුවරයාගේ නම ආදිය පරික්ෂා කර නිවැරදි පාඨමාලාව තෝරාගෙන

“Enroll Course” බොත්තම තද කිරීමෙන් පසුව ඔබව ඔබේ පාඨමාලාවේ ප්‍රධාන පිටුව වෙත යොමු වේ. මෙම පිටුව තුල ඔබේ පාඨමාලාවේ මූලික විස්තර සහ විෂය මාලාව (Curriculum) දැකබලා ගත හැකිය. (ඔබේ ගුරුවරයා එම තොරතුරු ඇතුලත් කර ඇත්නම් පමණක්) මෙම පිටුව තුලදී නැවතත් “Enroll Course” බොත්තම තද කල යුතුය.

“Enroll Course” බොත්තම තද කිරීමෙන් පසුව ඔබ ඔබේ පාඨමාලාව වෙත යොමුවන ආකාරය දැක්වෙන උපදෙස් පිටුව වෙත යොමු වනු ඇත. එහි දැක්වෙන ආකාරය අනුව “My Class Room” මගින් ඔබේ පන්ති කාමරය වෙත යොමු වන්න.

ඔබේ පන්ති කාමරය තුලට යොමු වීමෙන් පසුව ඔබේ පාඨමාලාව සහ අනෙකුත් විස්තර දැකබලා ගත හැකිවේ. එහි දැක්වෙන . “Enrolled Course” මගින් ඔබේ පාඨමාලව වෙත යොමුවන්න

මෙහිදී ඔබ ලියාපදිංචි වූ පාඨමාලාව දිස් වේ. එහි දැක්වෙන “Continue Learning” මගින් පාඨමාලාවේ අන්තර්ගතය වෙත යොමු විය හැකිය.

දැන් ඔබට ඔබේ පාඨමාලාවේ අන්තර්ගතය දැකබලා ගත හැකි වේ. වම් පසින් දිනයන්ට අදාලව ඇති පාඩම කොටස් සහ එම දිනයන්ට අදාලව ඔබේ ගුරුවරයා ඔබට ලබා දී ඇති ප්‍රශ්න සහ පවරුම්ද මෙහි අන්තර්ගත වේ.

පාඨමාලාව ආරම්භ කරන ආකාරය සහ අදාල පැවරුම් සහ ප්‍රශ්න ආදිය පිලිබඳ වැඩි විස්තර සඳහා “පාඨමාලා ආරම්භය” යන කොටසට මෙතැනින් යොමුවන්න.
ජංගම දුරකථනය භාවිතා කරන්නේ නම්,
ලියාපදිංචිය සඳහා ඔබේ උපදේශකගෙන් හෝ ගුරුවරයාගෙන් ඔබේ පන්තියට අදාල “කණ්ඩායම් අංකය” (Group Code) ලබාගෙන සිටිය යුතුය. “කණ්ඩායම් අංකය” (Group Code) ලබාගැනීමෙන් පසුව වෙබ් අඩවියේ දැක්වෙන “Student Registration” කොටසට යොමු වන්න.

“Student Registration” මගින් යොමු වූ විට පහත දැක්වෙන පෝරමය දැකගත හැකි වේ. එම පෝරමය මගින් අසා ඇති විස්තර ලබාදෙන්න. ඔබට කැමති අවසරපදයක් ඇතුලත් කරන්න.

“Register” වීමෙන් පසුව ඔබේ පාඨමාලාව තෝරාගැනීමට අදාල පිටුව වෙත යොමු වේ. මෙම පිටුව තුලදී ඔබ ඔබට අදාල පාඨමාලාවේ නම සහ ඔබේ ගුරුවරයාගේ නම ආදිය පරික්ෂා කර නිවැරදි පාඨමාලාව තෝරාගෙන

“Enroll Course” බොත්තම තද කිරීමෙන් පසුව ඔබව ඔබේ පාඨමාලාවේ ප්‍රධාන පිටුව වෙත යොමු වේ. මෙම පිටුව තුල ඔබේ පාඨමාලාවේ මූලික විස්තර සහ විෂය මාලාව (Curriculum) දැකබලා ගත හැකිය. (ඔබේ ගුරුවරයා එම තොරතුරු ඇතුලත් කර ඇත්නම් පමණක්) මෙම පිටුව තුලදී නැවතත් “Enroll Course” බොත්තම තද කල යුතුය.

“Enroll Course” බොත්තම තද කිරීමෙන් පසුව ඔබ ඔබේ පාඨමාලාව වෙත යොමුවන ආකාරය දැක්වෙන උපදෙස් පිටුව වෙත යොමු වනු ඇත. එහි දැක්වෙන ආකාරය අනුව “My Class Room” මගින් ඔබේ පන්ති කාමරය වෙත යොමු වන්න.

ඔබේ පන්ති කාමරය තුලට යොමු වීමෙන් පසුව ඔබේ පාඨමාලාව සහ අනෙකුත් විස්තර දැකබලා ගත හැකිවේ. එහි දැක්වෙන . “Enrolled Course” මගින් ඔබේ පාඨමාලව වෙත යොමුවන්න

මෙහිදී ඔබ ලියාපදිංචි වූ පාඨමාලාව දිස් වේ. එහි දැක්වෙන “Continue Learning” මගින් පාඨමාලාවේ අන්තර්ගතය වෙත යොමු විය හැකිය.

දැන් ඔබට ඔබේ පාඨමාලාවේ අන්තර්ගතය දැකබලා ගත හැකි වේ. තිරයේ පහලින් දිනයන්ට අදාලව ඇති පාඩම කොටස් සහ එම දිනයන්ට අදාලව ඔබේ ගුරුවරයා ඔබට ලබා දී ඇති ප්‍රශ්න සහ පවරුම්ද මෙහි අන්තර්ගත වේ.